Monday, August 22, 2016

ටොරන්ට් හෑෂ් එක මඟින් ටොරන්ට් ෆයිල් බාගත කිරීම

ටොරන්ට් යනු අප කවුරුත් දන්නා ගොණු භාගත කරගත හැකි එක් ක්‍රමයකි. ටොරන් ගැන නොදන්නා කෙනෙක් නැති තරම් ය. නමුත් සමහර විටෙකදී ටොරන්ට් ගොණුව සොයා ගැනීමට අපහසු වන්නේ එය ලබා දී තිබූ වෙබ් අඩවිය තුලින් එය ඉවත් කිරීම ය. නමුත් ටොරන්ට් ෆයිලය ඉවත් කළ පමණින්ම ටොරන්ට් සීඩ් නැති වන්නේ නැත. බොහෝ දෙනෙක් සිතන්නේ ටොරන්ට් ෆයිලය සොයා ගැනීමට නොහැකි නම් අදාළ ෆයිලය භාගත කිරීමට නොහැකි බවයි. ටොරන්ට් ෆයිල් එක නොමැති අවස්ථාවලදී Hash Info ලෙසින් හඳුන්වන කේත කොටසක් ඇත. (ටොරන්ට් හෑෂ් පහත ලබා දී ඇත.) එය තිබෙන්නේ නම් මා විසින් ලබා දෙනු ලබන ක්‍රමයට ටොරන්ට් මෘදුකාංග හරහා අදාළ ෆයිලය භාගත කරගත හැකිය. මා සොයා දැනගත්තේ අන්තර්ජාලය තුලින්ම බව පළමුවෙන්ම කිව යුතුය. ටොරන්ට් මෘදුකාංග ලෙස හැඳින් වූයේ BitTorrent සහ Utorrent වේ. මෙයට අදාළ ලිපිය බැලීම සඳහා පහත ලින්කුවට පිවිසෙන්න.

ටොරන්ට් ෆයිල් එක නොමැතිව ටොරන්ට් භාගත කරන ආකාරය


වැදගත් ටොරන්ට් හෑෂ්.


මායාබන්ධන S1 : 56DCC99C132B5A973D71EF7D3ACB7126FEA1B40E

මායාබන්ධන S2 : 08B97BC00DEAFC4343A753B613612CD6E41EF180

No comments:

Post a Comment